Files
workavia-drive/tdrive/frontend/public/locales/si.json
T
stanig2106 e0347f85f0 [Workavia] Brand → "Workavia Drive" + multi-tenant Company per email domain
- Replace "Twake Drive" → "Workavia Drive" in static (index.html,
  manifest.json), all 16 frontend locales, and shared.tsx.
- Patch console/clients/remote.ts (OIDC remote) and console/web/controller.ts
  (local signup) to derive a per-tenant Company from the user's email
  domain via uuidv5, replacing the upstream all-zero hardcode.
2026-05-02 15:38:22 +02:00

212 lines
27 KiB
JSON

{
"\"": "\"",
"'": "'",
"app.name.tdrive_calendar": "දින දසුන",
"app.name.tdrive_drive": "ලේඛන",
"app.name.tdrive_tasks": "කාර්යය",
"app.state.recoil.hooks.use_current_company_applications.toaster_add": "ඔබගේ සමාගමට {{$1}} සාර්ථකව එක් කෙරිණි",
"app.state.recoil.hooks.use_current_company_applications.toaster_delete": "ඔබේ සමාගමෙන් {{$1}} සාර්ථකව මකා ඇත",
"application.load.longer": "සේවාදායකය පිළිතුරු දීමට අපේක්‍ෂා කළාට වඩා කාලයක් ගතකරයි, පිටුව යළි පූරණය කරන්න හෝ රැඳෙන්න...",
"components.add_mails_workspace.text_area_placeholder": "පරිශීලකයින්ගේ වි-තැපැල් ඇතුල් කරන්න*",
"components.alert.confirm": "ඔබේ ක්‍රියාව තහවුරු කරන්න",
"components.alert.confirm_click": "OK ක්ලික් කිරීමෙන් ඔබගේ ක්‍රියාව තහවුරු කරන්න.",
"components.drive_dropzone.uploading": "උඩුගත වෙමින්...",
"components.locked_features.locked_drive_popup.subtitle": "නොමිලේ අනුවාදයෙහි ඔබට ගි.බ. GB ක් ගබඩා කළ හැකිය.",
"components.locked_features.locked_drive_popup.title": "ඔබ ධාවකයේ සීමාවම ලඟා වී ඇත",
"components.locked_features.locked_guests_popup.description": "අපොයි!! ඔබට ඔබේ වැඩබිමට බාහිර පරිශීලකයින්ට ආරාධනා කිරීමට අවශ්‍ය බව පෙනේ. ඔබට අමුත්තන් සහ බාහිර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නම් ඔබේ සැලසුම උත්ශ්‍රේණි කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය. අපගේ මිලකරණ විකල්ප ගවේෂණය කර ඔබේ කණ්ඩායම් සහයෝගීතා අවශ්‍යතා සඳහා හොඳම විකල්පය තෝරන්න.",
"components.locked_features.locked_guests_popup.learn_more_button": "තව දැනගන්න",
"components.locked_features.locked_guests_popup.or": "හෝ",
"components.locked_features.locked_guests_popup.skip_for_now_button": "දැනට මඟ හරින්න",
"components.locked_features.locked_guests_popup.subtitle": "මෙම විශේෂාංගය ට්වේට් නොමිලේ අනුවාදයට නැත",
"components.locked_features.locked_guests_popup.title": "අමුත්තන්ගේ විශේෂාංගය අගුළු ලා ඇත",
"components.locked_features.locked_only_office_popup.subtitle": "ඔබට නොමිලේ අනුවාදයෙහි ඔන්ලිඔෆිස් භාවිතා කළ නොහැකිය.",
"components.locked_features.locked_only_office_popup.text": "අපොයි!! ඔබට Workavia Drive වෙතින් ගොනුව සංස්කරණය කිරීමට අවශ්‍ය බව පෙනේ. ඔබට කාර්යාල ලිපිගොනු වටා සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නම් ඔබේ සැලසුම උත්ශ්‍රේණි කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය. අපගේ මිලකරණ විකල්ප ගවේෂණය කර ඔබේ කණ්ඩායම් සහයෝගීතා අවශ්‍යතා සඳහා හොඳම විකල්පය තෝරන්න.",
"components.locked_features.locked_only_office_popup.title": "ඔබට මෙම ගොනුව සංස්කරණය කළ නොහැකිය",
"components.locked_features_components.locked_invite_alert.message_link": "ඔබේ සමාගම උසස් කරන්න",
"components.locked_features_components.locked_invite_alert.message_magic_link": " ඔබේ සමාගමේ හිමිකරු හෝ පරිපාලක අමතන්න.",
"components.locked_features_components.locked_invite_alert.message_part_1": "ඔබේ සමාගම එහි උපරිම සාමාජිකයින්ගේ {{$1}} සීමාවට ළඟා වී ඇත. කරුණාකර ",
"components.locked_features_components.locked_invite_alert.message_part_2": " තවත් සාමාජිකයින්ට ආරාධනා කිරීමට.",
"components.member.user_parts.and_more_user_text": " සහ තවත් පරිශීලකයින් {{$1}}",
"components.newversion.new_version_component.link": "නැවත පූරණයට ඔබන්න",
"components.newversion.new_version_component.row.part_1": "ඔබ යල් පැන ගිය ට්වේක් අනුවාදයක් ධාවනය කරමින්",
"components.newversion.new_version_component.row.part_2": "අපි ඔබට යෙදුම යළි පූරණය කර නව විශේෂාංග අත්විදින ලෙස යෝජනා කරමු!",
"components.newversion.new_version_modal.title": "නව යාවත්කාලයක් තිබේ !",
"components.notifications.hidden_notifications_button.children": "නව පණිවිඩ",
"components.open_desktop_popup.open_here_link": "ඒ වෙනුවට මෙතන විවෘත කරන්න",
"components.open_desktop_popup.subtitle": "Workavia Drive යෙදුම තුළ විවෘත කරන ලදී",
"components.searchpopup.header_title": "සොයන්න",
"components.searchpopup.no_results_for": "සඳහා ප්‍රතිඵල තිබුණේ නැත",
"components.searchpopup.recent_files": "මෑත ගොනු",
"components.searchpopup.start_search": "සෙවීම ආරම්භ කිරීමට මූල පද කිහිපයක් ඇතුළත් කරන්න.",
"components.searchpopup.try_new_search": "නව සෙවීමක් උත්සාහ කරන්න",
"components.upload.drop_files": "සියළු ගොනු මෙහි දමන්න",
"components.user_picker.modal_results_count_none": "ප්‍රතිඵල හමු නොවිණි",
"components.userlistmanager.no_users": "පරිශීලකයින් නැත.",
"components.users_picker.add_me": "මාව එක්කරන්න",
"general.add": "එකතු",
"general.back": "ආපසු",
"general.cancel": "අවලංගු",
"general.connexion_status.connected": "ඔබ මාර්ගගත යි",
"general.connexion_status.connecting": "යළි සම්බන්ධ වෙමින්…",
"general.connexion_status.disconnected": "ඔබ නොබැඳිය",
"general.continue": "ඉදිරියට",
"general.help": "උදව්",
"general.pause": "Pause",
"general.remove": "ඉවත් කරන්න",
"general.resume": "අරඹන්න",
"general.send": "පණිවිඩය යවන්න",
"general.update": "යාවත්කාල",
"general.user.deactivated": "පරිශීලකයා තවදුරටත් මෙම සමාගමෙහි නොමැත",
"general.user.deleted": "මකා දැමූ ගිණුම",
"general.user.role.company.admin": "සමාගමේ පරිපාලක",
"general.user.role.company.guest": "අමුත්තා",
"general.user.role.company.member": "සාමාජිකයා",
"login.create_account": "ගිණුම තනන්න",
"login.login_error": "පුරනය වීමේදී දෝෂයකි",
"molecules.download_banner.download_button": "ඩෙස්ක්ටොප් යෙදුම බාගන්න",
"molecules.download_banner.title": "Workavia Drive වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න, දැන් ඩෙස්ක්ටොප් යෙදුම බාගන්න",
"scenes.app.channelsbar.currentuser.logout": "වරන්න",
"scenes.app.channelsbar.currentuser.title": "ගිණුමේ සැකසුම්",
"scenes.app.header.disconnected": "ඔබ විසන්ධිව ඇත",
"scenes.app.header.disconnected.reload": "යළි පූරණය",
"scenes.app.mainview.create_account": "ඔබගේ වැඩබිම නොමිලේ සාදන්න ",
"scenes.app.mainview.quick_search_placeholder": "ඉක්මන් සෙවුම",
"scenes.app.popup.adduser.adresses_message": "කරුණාකර ලිපින කොමාවකින් හෝ ඉඩකින් වෙන් කරන්න. Workavia Drive ඔබගේ දායකත්වය මත පදනම්ව ආරාධනා ගණන සීමා කළ හැකි බව මතක තබා ගන්න.",
"scenes.app.popup.adduser.magiclinks.action_copy": "පිටපත්",
"scenes.app.popup.adduser.magiclinks.action_generate": "ජනනය කරන්න",
"scenes.app.popup.adduser.magiclinks.copied_to_clipboard": "සාර්ථකව පසුරුපුවරුවට පිටපත් කෙරිණි",
"scenes.app.popup.adduser.magiclinks.genrator_info": "වැඩබිටම ආරාධනා සබැඳිය",
"scenes.app.popup.adduser.magiclinks.new_link_generated": "නව සබැඳියක් ජනනය කෙරිණි",
"scenes.app.popup.adduserfromtdriveconsole.current_users_state": "{{$1}} ඊමේල්(ය) එකතු වනු ඇත",
"scenes.app.popup.sync_calendar": "ඔබගේ දිනදසුන සමමුහූර්ත කරන්න.",
"scenes.app.popup.userparameter.personnal_workspaces_title": "ඔබගේ වැඩබිම්",
"scenes.app.popup.workspaceparameter.edit_from_console": "හසුරුවමෙහි බලන්න",
"scenes.app.popup.workspaceparameter.pages.alert_impossible_removing": "ඔබ අවසන් පරිපාලකයා වන නිසා ඔබට වැඩබිම හැර යා නොහැක. ඔබට නව පරිපාලකයෙකු නිර්වචනය කිරීමට හෝ මෙම කාර්ය ඉඩ මකා දැමීමට/සංරක්ෂිත කිරීමට හැකිය.",
"scenes.app.workspaces.components.skip": "මඟහරින්න",
"scenes.app.workspaces.create_company.company_name.placeholder": "සමාගමේ නම",
"scenes.app.workspaces.create_company.company_name.title_1": "පටන් ගැනීමට,",
"scenes.app.workspaces.create_company.company_name.title_2": "ඔබගේ සමාගමේ නම දක්වන්න.",
"scenes.app.workspaces.create_company.default_workspace_name": "ප්‍රධාන",
"scenes.app.workspaces.create_company.group_data": "නව සමූහය වින්‍යාසගත කරන්න",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity": "ප්‍රධාන ක්‍රියාකාරකම",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.administration": "පරිපාලනය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.bank": "බැංකුව / රක්ෂණය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.business_services": "ව්‍යාපාරික සේවා",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.chemistry": "රසායනය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.construction_building": "ඉදිකිරීම් / ගොඩනැගිලි ද්‍රව්ය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.education": "අධ්යාපන",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.electronics_electricity_energy": "ඉලෙක්ට්රොනික / විදුලි / බලශක්ති",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.entertainment": "විනෝදාස්වාදය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.food": "ආහාර",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.it_telecom": "තො.තා. / විදුලි සංදේශ",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.machinery_automotive": "යන්ත්‍රෝපකරණ / වාහන",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.materials": "ද්‍රව්ය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.other": "වෙනත්",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.pharmaceutical_industry": "ඖෂධ කර්මාන්තය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.printing_paper": "මුද්‍රණය / කඩදාසිය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.publishing_communication_multimedia": "ප්‍රකාශනය / සන්නිවේදනය / බහුමාධ්‍ය",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.real_estate": "දේපළ වෙළදාම්",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.research": "පර්යේෂණ",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.studies_and_advice": "අධ්‍යයන සහ උපදෙස්",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.textile_clothing_shoes": "රෙදි / ඇඳුම් / පාවහන්",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.trade_commerce_distribution": "වෙළඳ / වාණිජ / බෙදා හැරීම",
"scenes.app.workspaces.create_company.group_data.group_main_activity.transport_logistics": "ප්රවාහන / සැපයුම්",
"scenes.app.workspaces.create_company.group_data.group_size": "සමූහයේ ප්‍රමාණය",
"scenes.app.workspaces.create_company.group_data.group_size.1000_5000": "පරිශීලකයින් 1000 - 4999",
"scenes.app.workspaces.create_company.group_data.group_size.100_500": "පරිශීලකයින් 100 - 499",
"scenes.app.workspaces.create_company.group_data.group_size.10_50": "පරිශීලකයින් 11 - 49",
"scenes.app.workspaces.create_company.group_data.group_size.4_10": "පරිශීලකයින් 4 - 10",
"scenes.app.workspaces.create_company.group_data.group_size.5000_more": "පරිශීලකයින් 5000 ට වඩා",
"scenes.app.workspaces.create_company.group_data.group_size.500_1000": "පරිශීලකයින් 500 - 999",
"scenes.app.workspaces.create_company.group_data.group_size.50_100": "පරිශීලකයින් 50 - 99",
"scenes.app.workspaces.create_company.group_data.group_size.less_3": "පරිශීලකයින් 4ට අඩු",
"scenes.app.workspaces.create_company.group_data.group_type": "සමූහයේ වර්ගය",
"scenes.app.workspaces.create_company.group_data.group_type.company": "සමාගම හෝ සමාගමේ ක්‍රියාංශය",
"scenes.app.workspaces.create_company.group_data.group_type.other_group": "වෙනත්",
"scenes.app.workspaces.create_company.group_data.group_type.public_organization": "ප්‍රසිද්ධ සංවිධානය",
"scenes.app.workspaces.create_company.group_data.group_type.society_club_charity": "සමිතිය, සමාජය හෝ පුණ්‍යාතනය",
"scenes.app.workspaces.create_company.group_data.group_type.university_school": "සරසවිය හෝ පාසැල",
"scenes.app.workspaces.create_company.group_data.title": "අපි ඉක්මන් කරන්නෙමු — ඇවැසි වන්නේ සංඛ්‍යාන තොරතුරු කිහිපයක් පමණි.",
"scenes.app.workspaces.create_company.imports.title_1": "දැනටමත් සංඛ්‍යාංක මෙවලම් සමඟ වැඩ කරනවාද? දැන් ඔබගේ මෙවලම් ආයාත හෝ අනුකලනය කරන්න!",
"scenes.app.workspaces.create_company.imports.title_2": "කරදර නොවන්න, මෙය පසුව කළ හැකිය!",
"scenes.app.workspaces.create_company.invitations.title": "ඔබගේ වැඩබිම වින්‍යාසගත කරන්න.",
"scenes.app.workspaces.create_company.invitations.title_2": "කණ්ඩායමට පරිශීලකයින් එකතු කරන්න.",
"scenes.app.workspaces.create_company.title": "මාගේ සමාගම සාදන්න",
"scenes.app.workspaces.welcome_page.add_new_email": "වි-තැපෑල එකතුකරන්න",
"scenes.app.workspaces.welcome_page.add_secondary_emails": "ද්විතීයික වි-තැපෑලක් එකතු කරන්න",
"scenes.app.workspaces.welcome_page.new_email": "ද්විතීයික වි-තැපෑලක් එකතු කරන්න",
"scenes.apps.account.account.change_username": "ඔබගේ අනන්‍ය පරිශීලකනාමය වෙනස්කරන්න.",
"scenes.apps.account.account.description_main": "ට්වේක් දැනුම්දීම් යවන්නේ ඔබගේ ප්‍රධාන ලිපිනයටය. භාවිතා කරන වැඩබිම් වෙත ස්වයංක්‍රීයව ආරාධනා ලැබීමට ද්විතීයික ලිපින ඉඩ සලසයි.",
"scenes.apps.account.account.email_add": "නව වි-තැපෑල එකතුකරන්න",
"scenes.apps.account.account.email_add_modal.confirm": "මෙම විද්‍යුත් තැපෑල තහවුරු කරන්න",
"scenes.apps.account.account.email_add_modal.invalid_code": "මෙම කේතය වලංගු නොවේ",
"scenes.apps.account.account.emails": "වි-තැපැල්",
"scenes.apps.account.account.emails.description": "ඔබගේ විවිධ වි-තැපැල් ලිපින කළමනාකරණය කරන්න.",
"scenes.apps.account.account.main_email": "ප්‍රධාන වි-තැපෑල",
"scenes.apps.account.account.make_main": "ප්‍රධාන සකසන්න",
"scenes.apps.account.account.menu_title": "ගිණුම",
"scenes.apps.account.account.password": "මුරපදය",
"scenes.apps.account.account.password.description": "ඔබගේ මුරපදය වෙනස් කරන්න.",
"scenes.apps.account.account.password_modal.bad_old_password": "පරණ මුරපදය නිවැරදි නොවේ.",
"scenes.apps.account.account.password_modal.bad_password": "ඔබගේ මුරපද නොගැලපේ හෝ ඒවා ඉතා කෙටි ය. අවම වශයෙන් අකුරු 8 ක් සහිත මුරපදයක් යොදන්න.",
"scenes.apps.account.account.password_modal.old_password": "වත්මන් මුරපදය",
"scenes.apps.account.account.password_modal.password": "නව මුරපදය",
"scenes.apps.account.account.username": "පරිශීලක නාමය",
"scenes.apps.account.identity": "අනන්‍යතාවය",
"scenes.apps.account.identity.description": "අනෙකුත් ට්වේක් පරිශීලකයින්ට පෙනෙන ඔබගේ පළමු නම, අග නම සහ පැතිකඩ රූපය වෙනස් කරන්න.",
"scenes.apps.account.languages.menu_title": "භාෂාව",
"scenes.apps.account.languages.text": "ට්වේක් භාෂාව වෙනස් කරන්න.",
"scenes.apps.account.on_console": "ඔබගේ ගෝලීය ගිණුම් මනාප සංස්කරණය කිරීමට, Console වෙත යන්න මත ක්ලික් කරන්න.",
"scenes.apps.account.preference": "මනාප",
"scenes.apps.account.thumbnail.max_weight": "උපරිම ප්‍රමාණය මෙ.බ. 5",
"scenes.apps.account.title": "Account parameters",
"scenes.apps.drive.download_button": "බාගන්න",
"scenes.apps.drive.viewer.edit_with_button": "{{$1}} සමඟ සංස්කරණය",
"scenes.apps.drive.viewer.open_with_button": "සමඟ විවෘත කරන්න...",
"scenes.apps.messages.message.save_button": "සුරකින්න",
"scenes.apps.parameters.workspace_sections.members": "සහභාගීවන්නන්",
"scenes.apps.parameters.workspace_sections.members.invite": "නව පරිශීලකයෙකුට ආරාධනා",
"scenes.apps.parameters.workspace_sections.members.invite_all": "සියල්ලන්ට ආරාධනා කරන්න",
"scenes.apps.parameters.workspace_sections.members.invite_btn": "පරිශීලකයා එක්කරන්න",
"scenes.client.main_view.main_header.search_input": "සොයන්න",
"scenes.error_on_tdrive": "\"කමල්, අපිට ප්‍රශ්නයක් තියෙනවා\"",
"scenes.help_us": "කෙසේ වෙතත්, දෝෂය නිවැරදි කිරීමට අපට උදවු වීමට කැමති නම්, පහතින් පණිවිඩයක් එවන්න: ",
"scenes.join.create_the_company_button": "සමාගම සාදන්න",
"scenes.join.join_the_team_button": "කණ්ඩායමට එක්වන්න",
"scenes.join.join_workspace_from_company": "{{$2}} වෙතින් {{$1}} හා එක්වන්න!",
"scenes.join.loading": "පූරණය වෙමින්…",
"scenes.join.login_first_button": "පුරන්න හෝ පළමුව ගිණුමක් සාදන්න",
"scenes.join.tdrive_description": "ට්වේක් යනු ඔබගේ කණ්ඩායම් ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා ගොඩනගා ඇති විවෘත මූලාශ්‍ර සංඛ්‍යාංක වැඩබිමකි",
"scenes.join.wrong_link_description": "ඔබට මෙම සමාගමට එක්වීමට ආරාධනා කළ පුද්ගලයාගෙන් නව සබැඳියක් විමසන්න හෝ ඔබගේම සමාගමක් සාදන්න",
"scenes.join.wrong_link_title": "මෙම සබැඳිය තවදුරටත් නැත",
"scenes.login.create_account.email": "වි-තැපෑල",
"scenes.login.create_account.email_used": "මෙම වි-තැපෑල දැනටමත් භාවිතයේ ඇත.",
"scenes.login.create_account.fill_in_email": "නිවැරදි වි-තැපෑලකින් ඔබගේ වි-තැපෑල පිරවිය යුතුය",
"scenes.login.create_account.fill_in_username": "ඔබගේ පරිශීලක නාමය පිරවිය යුතුය",
"scenes.login.create_account.password": "මුරපදය",
"scenes.login.create_account.step_1_subtitle": "එය සරල විය නොහැකිය — අපට ඇවැසි වන්නේ තොරතුරු ටිකක් පමණි.",
"scenes.login.create_account.step_3_mail_sent": "අපි ඔබට විද්‍යුත් තැපෑලෙන් සක්‍රිය කිරීමේ සබැඳියක් එවා ඇත.",
"scenes.login.create_account.step_3_subtitle": "අවසාන පියවර — ඔබ රොබෝ කෙනෙක් නොවන බව අපට තහවුරු කිරීමට අවශ්‍යයි!",
"scenes.login.create_account.title": "නව ගිණුමක් සාදන්න",
"scenes.login.create_account.too_short_password": "ඔබගේ මුරපදයේ අවම වශයෙන් අකුරු 8 ක් වත් තිබිය යුතුය.",
"scenes.login.create_account.username": "පරිශීලක නාමය",
"scenes.login.create_account.username_already_exist": "පරිශීලක නාමය දැනටමත් භාවිතයේ ඇත",
"scenes.login.footer.branding": "ඔබ සිටින්නේ {{$1}} ({{$2}}) පෞද්ගලික ට්වේක් සේවාදායකයක ය. ",
"scenes.login.footer.go_to_tdrive": "drive.twake.app වෙත යන්න",
"scenes.login.home.create_account": "ගිණුමක් සාදන්න",
"scenes.login.home.email": "වි-තැපෑල",
"scenes.login.home.login_btn": "ඇතුල් වන්න",
"scenes.login.home.password": "මුරපදය",
"scenes.login.home.subtitle": "ඔබව දැකීම සතුටක්",
"scenes.login.home.title": "ට්වේක් වෙත ඇතුල්වන්න",
"scenes.login.home.unable_to_connect": "වලංගු නොවන අක්තපත්‍ර",
"scenes.no_panic": "කලබල නොවන්න! ට්වේක් නිවැරදි කිරීමට පිටුව යළි පූරණය කරන්න.",
"scenes.tell_us": "ඔබ කරමින් සිටිය දෑ අපට කියන්න:",
"services.console_services.toaster.add_email_error_message": "{{$1}} එකතු කිරීම අතරතුර දෝෂයකි",
"services.console_services.toaster.add_emails_error": "වි-තැපැල් ලිපින(ය) එක්කිරීමේදී දෝෂයකි",
"services.console_services.toaster.success_invite_emails": "සාර්ථකව පරිශීලකයින් {{$1}} ක් එකතු කෙරිණි",
"services.console_services.toaster.success_verify_email": "ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට සත්‍යාපන සබැඳියක් යවා ඇත",
"services.user.notification_parameters_update_alert": "දැනුම්දීමේ සැකසුම් යාවත්කාල කර ඇත.",
"services.user.update_password_alert": "ඔබගේ මුරපදය යාවත්කාල කර ඇත."
}